Artificial Intelligence
පරිගණක තාක්ෂණය අද භාවිතා කරන්නේ කෘත්‍රිම බුද්ධියයි. කෘත්‍රිම බුද්ධිය Artificial Intelligence ලෙස හඳුන්වන අතර වර්තමානය වන විට විවිධ මෙවලම් මෙතුළින් නිර්මාණය වී ඇත.
නමුත් බොහෝ දෙනෙකුට මෙම අත්දැකීම් අත්විඳීමට නොහැකි වී ඇත. 2023 වර්ෂය ආරම්භයත් සමග අන්තර්ජාලය භාවිතා කරන බෙහෝ දෙනෙකුට කෘත්‍රිම බුද්ධියේ අත්දැකීම් ලබා ගැනීමට Chat GPT නම් යෙදුම භාවිතා කල හැක. මෙය නොමිලේ ලබා දෙන පහසුකමකි. ඒ තුළ විවිධ යෙදුම් නිර්මාණය වී ඇත. AI Teacher එවන් යෙදුමකි.
Let's talk in English
ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීම සඳහා ඔබගේ සහායට කෘත්‍රිම බුද්ධිය යොදා ගත හැකි යෙදුමකි AI Teacher. මෙය eLearning ආයතනය මගින් ලබා දෙන පහසුකමකි. ඒ සඳහා වෙබ් අඩවියට පිවිස අදාළ User Name හා Password ලබා දී Login විය යුතුය. අදාල තොරතුරු අවසානයේ දක්වා ඇත.
වෙබ් අඩවියට පිවිසෙන විට දක්නට ලැබෙන්නේ
Link: https://learn.soulbotix.com
User: eLearningLK
Password: eLearningLKtheBestLMS2023!
No comments:
Post a Comment